Posts

බෙටා මාලු අභිජනනය

Image
Add caption   හරි යලුවනෙ ඔන්න මගෙ  පලවෙනි බිලොක් එක එහෙනන් අපි යන් බෙටා මාලු බො කරන විදිහ බලන්න.  පියවර 1= හරි මුලින්ම බෙටා මාලුගෙ ගැහැණු , පිරිමි හදුනා ගන්න ඔන. දැන් ඔගොල්ලොන්ට ඔය පින්තුරෙන් පෙන්නෙ බෙටා පිරිමි මාලු වෙක්. හරි දැන් ඔගොල්ලොන්ට ඔය පින්තුරෙන් පෙන්නෙ බෙටා ගැහැණු මාලු වෙක්. පියවර 2= දැන් අපි බෙටා මාලු බො කරන ටැංකිය හදන විදිහ බලමු. ටැංකිය හදන්න අවශ්‍ය බඩු. 1. අඩි 1 උස , අඩි 2 පලල ටැංකියක්. 2.පොලිතින් කොල්ලයක් 3.ජැම් බොතලයක් දැන් ඔගොල්ලො ඔය උඩ පින්තුරෙන් පෙන විදිහට පොලිතින් කොලය ටැංකියෙ පවෙන විදිහට දගන්න ඔන්නෙ. ඉටපස්සෙ පිරිමි මාලු වව ටැංකියට දගන්න ඔනෙ ඉටපස්සෙ ජැම් බොතලයට වතුර පුරවල ගැහැණු මාලු වව බොතලයට දන්න ජැම් බොතලය බෙටා මාලු බො කරන ටැංකියට දන්න.  හරි යලුවානෙ ඉටපස්සෙ ඔගොල්ලොන්ට දවස් 3 විතර බලගන්න පුළුවන් පිරිමි මාලුව පෙන කුඩුවක් හදලා තියෙනව. පියවර 3= දැන් ඔගොල්ලොන්ට පුළුවන් ගැහැණු මාලුවවත් ටැංකියට දගන්න. ඉටපස්සෙ ඔගොල්ලොන්ට බ්ලාගන්න පුළුවන් පිරිමි මාලුව ගැහැණු මාලුවට කොටනව එක සමන්න්‍ය දෙයක්. තව දවස් 3 කින් එගොලලො බිත්තර පෙන කුඩුවෙ අලවලආ තිතියෙනවා ඔගොල්ලොන්...

හදුන්වා දිම.

 හොදයි යලුවානෙ මම අලුත් වෙබ් එකක් හැදුවා. මම මෙක ගැන හදුන්වා දිමක් විතරයි මෙකරන්නෙ. ඉස්සරහට මාලු අභිජනනය ගැන එහෙම පින්තුර සහිතව දනව. එහෙනන් මෙ sl fish world